Sinhala: නීතිඥ සංගමය කල් මැරිය යුතුද?
රාජ්පාල් අබේනායක
— BASL
සභාපති දූරයට
නීතිඥ සංගමය කල් මැරිය යුතුද?
වඩා ශක්තිමත්, ගෞරවනීය නිතිඥ සංගමයක් මෙතැනින් ආරම්භ වේ
ප්‍රතිස්ථාපනය
විශේෂයෙන්ම සමහර මෑත සිදුවීම් සම්බන්ධයෙන් BASL හි කටයුතු සංගමයට ආඩම්බර විය හැකි මට්ටමකට සිදු නොවූ බව නොරහසකි
සමාජය සුරැකීමට පෙර අපි නිවැරදි මගට එමු
කාර්යභාරය
රාජ්පාල් පසුගිය වසර හතර තුළ ප්‍රධාන ධාරාවේ පුවත්පත් කිහිපයකම නීති අධ්‍යයනය පිළිබඳ සතිපතා තීරු ලිපි මගින් සිය ගණනක් වෘත්තිකයන් සහ වෙනත් පාඨකයන් සවිබල ගැන්වීය
සටන
අපගේ නීතීඥ සංගමයට අවශ්‍ය වන්නේ ස්ථාවර අධ්‍යයන පාඨමාලා සහ සුභසාධනවාදය පමණක් නොව ස්ථීරභාවය සහ ඒකායන එඩිතර ප්‍රථිපත්තිමය ප්රවේශයකි .
ජයගැනීමේ ඉලක්කය
ccවද්‍ය වරුන්ට පමණක් ඇතැයි සිතන වෘත්ථීය පිළිගැනීම නීතිඥවරුන්ට ලබාදීම .
ඔබ නීතිඥයෙක් මිස වෛද්‍යවරයෙක් නොවේ යන මිත්‍යාව හුදු මිත්‍යාවක් පමණි
***
හිතවත් මිත්‍රවරුනි!
BASL නීතිඥ සංගමයට වඩාත් සාර්ථක අනාගතයක් නුදුරින් හිමිවනු ඇත.
රටේ සෑම දෙයක්ම ශීග්‍ර විපර්යාසයට යොමු වෙන වකවානුවේ , BASL සුභදායි වෙනසකට මුලපුරමු.