Jana rella

තම රට ජන රැල්ලේ අපි, ශ්‍රී ලංකාව තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන්
සාමූහික හා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් දියත් කිරීමේ ප්‍රතිලාබ පිලිබඳ විශ්වාස කරමු.
අපගේ මෙහෙවර වන්නේ පුරවැසියන්ට සාධාරණ ආර්ථික වර්ධනයක් ඇතුළු සෙසු අවශ්‍යතා සම්භන්ධව , තමන් විසින් තමන්මව සවිබල ගැන්වීමට උපකාර කිරීමයි. ඔබ සහභාගී වන්නේ නම් එය අමතක නොවන ගමනක් වනු ඇත.
At Thama Rata Jana Rella, we believe in the power of concerted and unifying collective action to drive meaningful change in Sri Lanka. Our mission is to help citizens empower themselves, with equitable economic growth, and inclusive governance. It will be a memorable journey, if you are in.
About Us
එක්සත්ලක් මහජනවාධී එකමුතුව
National People’s March
UniteLanka Pro-People Collective
මුහුදුබඩ ධීවර ප්‍රජාවේ ආර්ථික සහ ජීවන ශෛලයන් සම්භන්ධ වැඩ සටහන්
The economic and lifestyle related concerns of the coastal fisher community
ජන ප්‍රජාවේ උන්නතිය සඳහා ප්‍රජා සංවිධාන ශක්තිමත් කිරීම.
Garnering Corporate support for structural reform of institutions in underprivileged communities.
National People’s March
තම රට ජන රැල්ලේ අපි, ශ්‍රී ලංකාව තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සාමූහික හා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් දියත් කිරීමේ ප්‍රතිලාබ පිලිබඳ විශ්වාස කරමු. අපගේ මෙහෙවර වන්නේ පුරවැසියන්ට සාධාරණ ආර්ථික වර්ධනයක් ඇතුළු සෙසු අවශ්‍යතා සම්භන්ධව , තමන් විසින් තමන්මව සවිබල ගැන්වීමට උපකාර කිරීමයි. ඔබ සහභාගී වන්නේ නම් එය අමතක නොවන ගමනක් වනු ඇත.
At Thama Rata Jana Rella, we believe in the power of concerted and unifying collective action to drive meaningful change in Sri Lanka. Our mission is to help citizens empower themselves, with equitable economic growth, and inclusive governance. It will be a memorable journey, if you are in.
National People’s March
සමස්ථ සංවර්ධනය සඳහා අපගේ කැපවීම හරහා වෙරළබඩ ධීවර ප්‍රජාවේ ආර්ථික හා ජීවන රටාව ආශ්‍රිත ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ඉලක්කගත වැඩසටහන් අපි දියත් කිරීමට බලාපොරොත්තු වේ. ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කර වැඩිදියුණු කිරීම සහතික කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතා පුහුණුව, තිරසාර ධීවර පිළිවෙත් සඳහා ප්‍රවේශයන් සහ සාධාරණ වෙළඳපොළ මිලකරණය සඳහා අවස්ථා සැපයීම සඳහා අපි දේශීය ධීවරයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වැඩ සටහන් අරඹනු ඇත.
Our Vision for Coastal Communities:
As part of our commitment to holistic development, we are launching targeted programs focused on the economic and lifestyle-related concerns of the coastal fisher community. We will work collaboratively with local fishermen to provide financial literacy training, access to sustainable fishing practices, and platforms for fair market pricing to ensure their livelihoods are protected and enhanced.
National People’s March
UniteLanka Pro-People Collective:
සැමට හඬක් ඇති සමාජයක් ගොඩනැගීම අපේ උත්සහයයි. යුනයිට්ලංකා ජනතා හිතවාදී අපි ප්‍රජා අවශ්‍යතා සහ රජයේ ක්‍රියාමාර්ග අතර යම් ආකාරයක පහසු මාර්ගයක් විවර කිරීම අපේක්ෂා කරයි. ප්‍රජා සංවාද දිරිගැන්වීම සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී පුරවැසි සහභාගීත්වය පුළුල් කිරීම සඳහා නගර ශාලා රැස්වීම්, සවන්දීමේ සැසි සහ අන්තර්ක්‍රියාකාරී සංසද සඳහා අපි පහසුකම් සැපයීමට යුහුසුළු වෙමු.
We strive to build a society where everyone has a voice. The UniteLanka Pro-People Collective aims to be a bridge between community needs and governmental action. We will facilitate town hall meetings, listening sessions, and interactive forums to encourage community dialogue and direct citizen involvement in policy-making.∆∆∆
National People’s March
Empowering Our Fisher Communities:
Our initiative, “Muhudubada Dheevara Prajaave Aarthika Saha jeevana Shailaya sambhanda veda satahan,” focuses on enhancing the livelihoods of fisher communities along the coast. We aim to implement training programs in sustainable aquaculture and eco-friendly techniques, ensuring that our fishing communities thrive while preserving marine biodiversity.

“මුහුදුබද ධීවර ප්‍රජාවේ ආර්තික සහ ජීවන ශෛලය සම්බන්ධ වැඩ සටහන්” යන අපගේ නව ක්‍රියාදාමය වෙරළ තීරයේ ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් අපගේ ධීවර ප්‍රජාවන් සමෘද්ධිමත් වන බව සහතික කරමින් තිරසාර ජලජීවී පැවැත්ම සහ පරිසර හිතකාමී ශිල්පීය ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණයි.
Advocacy for Underprivileged Communities:
වරප්‍රසාද නොලත් ප්‍රජාවන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා, අපි අපගේ “ජන ප්‍රජාවේ උන්නතිය සඳහ ප්‍රජා සංවිධාන සක්‍රිය කිරිමේ” උත්සාහය ඔස්සේ ක්‍රියාකාරීව ආයතනික හවුල්කාරිත්වයන් සොයමු. මෙම හවුල්කාරිත්වයන් මගින් වඩාත්ම අවශ්‍යතා ඇති අය නඟා සිටුවීමට උත්සාහ කරන තීරණාත්මක යටිතල පහසුකම්, අධ්‍යාපනික සම්පත් සහ රැකියා උත්පාදන වැඩසටහන් සංවර්ධනය කිරීමට පහසුකම් ලබාදෙනු ඇත.
To drive structural reform in underprivileged communities, we will actively seek corporate partnerships through our initiative, “Jana prajavage unnathiya sandaha praja sanvidhana sakriya Kireema.” These partnerships will facilitate the development of critical infrastructure, educational resources, and job creation programs that seek to uplift those most in need.
Harnessing Technology for Progress:
තරුණ නවෝත්පාදකයින් සිවිල් ගැටළු සමඟ සම්බන්ධ කිරීම අරමුණු කරගත් තාක්ෂණික සංසද මාලාවක් අපි දියත් කිරීමට සැලසුම් කර ඇත. ඩිජිටල් සාක්ෂරතාවය සහ තාක්ෂණික ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමෙන්, විරැකියාව සහ සම්පත් කළමනාකරණය වැනි අභියෝගවලට මුහුණ දෙන අතරම සමාජ-දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව සහභාගී වීමට ඊළඟ පරම්පරාවට අපි බලය ලබා දීමට ඉල්ලක්ක කරගමු.
We are launching a series of tech forums aimed at connecting young innovators with civic issues. By promoting digital literacy and tech entrepreneurship, we empower the next generation to participate actively in the socio-political landscape while addressing challenges such as unemployment and resource management.
Sustainable Agricultural Practices:
අපගේ දැක්මට ග්‍රාමීය ගොවීන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම, නවීන කෘෂිකාර්මික සම්පත් වෙත ප්‍රවේශය වීම සහ ගොවීන්ට සාමූහික ක්‍රියාකාරකම් තුළින් ධනය රැස් කර ගැනීමට හැකි වන සහයෝගීතා ආකෘති හඳුන්වාදීම ට අපි ප්‍රමුකත්වය දෙන්නෙමු.
Youth Engagement and Leadership Development:
ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමේ කාර්යභාරයේ තරුණයින්ගේ බලය හඳුනා ගනිමින්, අපි ශක්තිමත් තරුණ සහභාගීත්ව වැඩසටහනක් ප්‍රවර්ධනය කරන්නෙමු. මෙම උත්සහය නායකත්ව කුසලතා වර්ධනය කිරීම, දේශපාලන උපදේශන පුහුණුව සහ පාලනය සහ ධනාත්මක විපර්යාස සිදුකිරීම යන කාරණා වලදී තරුණ පුද්ගලයින්ට අදහස් දැක්වීම දිරි දෙන, ස්වේච්ඡා අවස්ථා කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
choice for all your staffing needs.
Recognizing the power of youth in shaping the future of Sri Lanka, we will develop a robust youth engagement program. This initiative will focus on cultivating leadership skills, political advocacy training, and volunteer opportunities that empower young individuals to have a say in governance and change-making.
National People’s March
Advocating for Environmental Protection:
Building Stronger Communities Together:
At Thama Rata Jana Rella, we believe that strong communities form the backbone of a thriving nation. Our programs are designed to encourage community-led initiatives that enhance social cohesion, promote inclusivity, and foster a sense of belonging among diverse groups within Sri Lanka. We will do it together, without having any illusions about a perfect outcome. Together, let’s build a united and prosperous nation!
තාම රට ජන රැල්ලේද අපි, ශක්තිමත් ප්‍රජාවන් සමෘද්ධිමත් ජාතියක කොඳු නාරටිය බව විශ්වාස කරමු. අපගේ වැඩසටහන් සැලසුම් කර ඇත්තේ සමාජ සහජීවනය වැඩි දියුණු කරන, සියල්ල එකා මෙන් සලකන මානසිකත්වයක් ප්‍රවර්ධනය කිරීම උදෙසාය. ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රජාවන් අතර එකමුතු වීමේ හැඟීමක් ඇති කරන, ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන මුලපිරීම් දිරිමත් කිරීම සඳහා අපි කැපවෙමු. පරිපූර්ණ ප්‍රතිඵලයක් පිළිබඳ කිසිදු අධි තක්සේරුවකින් තොරව අපි එම කර්තව්‍ය එක්ව කරන්නෙමු. එක්ව, එක්සත් හා සමෘද්ධිමත් ජාතියක් ගොඩනඟමු!