Category Archives: Highlights

යෞව්වනයන් සිව් දෙනෙකු නවාතැන් ගෙන සිටින සොදුරු නවාතැන් පළකින් …

 

මේ සුමධුර රාවය හමා එන්නේ රූප පෙට්ටි මැදිරියකින්නම් නෙවයි. කටකාර යෞව්වනයන් සිව් දෙනෙකු නවාතැන් ගෙන සිටින සොදුරු නවාතැන් පළකින්. සත්සරයත් සුභාවිත පද මාලාවක රස වින්දනය ගැනත් ඔවුන් ගෙත්තම් කරන වදන් කවිකාරයි….අරුත්බර රස වෑහෙන අදහස් ගොන්නක් අතරින් විහිදෙන සුභාවිත ගී ලොවක කිමිදෙන්නට සහෘද රසික ඔබටයි මේ ඇරයුම්!